Monday, May 21, 2012

සුහද බත් දන්සල හැදින්වීම

සුහද බත් දන්සල වනාහී ශ්‍රී  ලංකාව තුල පිහිටි පුන්‍යායතනයකි.
දන්සල ක්‍රියාත්මක කරනුයේ සුහද බත් දන්සල් කමිටුව මගිනි.
පිච්ච මල් පූජාවවෙනුවෙන් දන්සල පවත්වනු ලබයි.
පිච්ච මල් පූජාවපවත්වන සෑම වසරකම සෙනසුරාදා දින පෙරවරැ 6.00 සිට මධ්‍යමරාත්‍රී දක්වා දන්සල ක්‍රියාත්මකවේ.

වැඩිදුර විමසීම්,
ලේකම්,
සුහද බත් දන්සල් කමිටුව,
අංක 1/129, මරදපිටිය,
බොකළගම, මීරිගම, ශ්‍රී  ලංකාව.
e-mail:- suhadabathdansala@gmail.com, marandapitiya@gmail.com
Web:-  www.suhadabathdansala.blogspot.com, www.suhadabathdansala.wordpress.com

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home