Tuesday, June 12, 2012

මුදල් පරිත්‍යාග/ Money Donations.

සහෘදයිනි,
 පිච්ච මල් පූජාවවෙනුවෙන් පවත්වන සුහද බත් දන්සල සදහා ඔබගේ මූල්‍යමය සහයෝගය ලබාදෙන්න. පිච්ච මල් පූජාව2012. 07. 28 දින පැවැත්වෙන අතර දන්සල 28වන දින පෙරවරු 6.00 සිට මධ්‍යමරාත්‍රීය දක්වා රුවන්වැලි සෑය ඉදිරිපිට ථූපාරාම පෙත්මග ඇරඹෙන ස්ථානයේදී ක්‍රියාත්මකවේ. (මුදල් පරිත්‍යාග කලේනම් එම විස්තර හා ඔබගේ නම, ලිපිනය අපගේ suhadabathdansala@gmail.com ලිපිනයට යොමුකරන්න.)

 
Money Donations.

Donate your money to Suhada Bath Dansala. Pichcha mal poojawa held on 28.07.2012.
Dansala located in north gate of Ruwanweli maha seya. (foot path start point to Thuparamaya)
IF you donate the money, please send e-mail to our "suhadabathdansala@gmail.com" adress mentioning your name and adress.


ස්තුතියි/ Thanks
සුහද බත් දන්සල් කමිටුව/ Suhada bath dansal kamituwa 

 

ඔබගේ පරිත්‍යාගයන් යොමුකරන්න./ Donate your money to.


ගිණුමේ නම - සුහද බත් දන්සල් කමිටුව/ Account name – Suhda Bath Dansal Kamituwa

ගිණුම් අංකය -  72918298/ Account No –  72918298

බැංකුව - ලංකා බැංකුව, මීරිගම ශාඛාව/ Bank – Bank of Ceylon, Mirigama Branch

SWIFT CODE -  BCEYLKLX

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home